කොටහේන හෙට්ටියාවත්ත ජෝජ් ආර් ද සිල්වා මාවත ප්රදේශයේ මළ අපවාහන පද්ධතියක් පිරිසිදු කිරීම සදහා පැමිණි කොළඹ නගර සභා සේවකයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මළ අපවාහන පද්ධතිය තුලට ඔවුන් වැටී ඇති අතර ගිනි නිවන භටයින් පැමිණ ඔවුන් පිටතට ගන්නා අවස්ථාවේ එම සේවකයින් මිය ගොස් සිටි බවටයි වාර්තා වුනේ.