fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුද්ධ ශාසන අරමුදලේ සාමාජිකයන්ගේ හමුවක් අගමැති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2023 16:33

බුද්ධ ශාසන අරමුදලේ සාමාජිකයන්ගේ හමුවක් අගමැති ප්‍රධානත්වයෙන්

බුද්ධ ශාසන අරමුදලේ සාමාජිකයන්ගේ හමුවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අමාත්‍ය විදුර වික්‍රමනායක,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා. බුද්ධ ශාසන අරමුදලේ වත්මන් තත්ත්වය හා එහි ප්‍රගතිය පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

බුද්ධ ශාසනයේ,  භික්ෂූන් වහන්සේගේ හා විහාරස්ථානවල උන්නතිය වෙනුවෙන් ඉදිරිපත්ව ඇති යෝජනා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2023 16:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්