චිත්රපට සංස්ථාව සංවිධාන කළ සිනමාභිමාන 2023 චිත්රපට දැක්ම මහනුවරදී ආරම්භ කෙරුණා.
ශ්රී සිද්ධා නවතම චිත්රපටය හඳුන්වාදීම පෙරේදා දිනයේ සිදු කෙරුණා.
අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු යුගයේදී රට සොලී ආක්රමණවලින් නිදහස් කර ගන්නා ආකාරය මෙම චිත්රපටයට ඇතුළත්.
පාර්ලිමේන්තු මන්ත්රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙම චිත්රපටය අධ්යක්ෂණය කර තිබෙනවා.
තුසිත විජේසේන, මල්ලික ජයසූරිය සහ ගුණපාල රත්නසේකර යන මහත්වරුන් මෙහි සම නිෂ්පාදකවරුන් ලෙස කටයුතු කළා.