fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 12:54

නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වෙයි

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදන පාර්ලි‌මේන්තුව්දී අද වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද එක් ඡන්දයක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 113 ක් ලැබුණා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 12:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්