fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාරුවීම් බලාපොරොත්තු වුණ ගුරුවරුන්ට වැදගත් පණිවුඩයක්

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:06

මාරුවීම් බලාපොරොත්තු වුණ ගුරුවරුන්ට වැදගත් පණිවුඩයක්

ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි අද (21) දිනයේ තැපැල් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කලේ අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රක්ෂයක් කරමින්

දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම් ඇත්නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවද ඒ මහතා සඳහන් කළා

පසුගිය වසර තුනක කාලයට අදාළව මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමත වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්