fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් ණය ගෙවන්න ලබා දුන් කාලය

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:01

අලුත් ණය ගෙවන්න ලබා දුන් කාලය

IMF නව ණය සහ හිඟ ගෙවීම් ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට වසර 4ත් -10ත් අතර කාලයක් ලබා දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ප්‍රකාශ කළා .

ණය හිමියන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩි ලෙස අවශ්‍ය බවයි ඔවුන් කියා සිටියේ

වත්කම් ප්‍රකාශ කිරීම සහ වත්කම් අය කර ගැනීම ඇතුළත් දූෂණ විරෝධී නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජය කැප වී සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැත්වූ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන මුදල් රුපියල් බවට පරිවර්තනය කළ හැකි බවත් , එම මුදල් රජයේ වියදම් සහ ණය ගෙවීම සඳහා භාවිතා කළ හැකි බවත් සඳහන්.

hasiniek
By hasiniek මාර්තු 21, 2023 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්