fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්නපුර – පානදුර බස් රථයක් ගිනිගනී

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 11:00

රත්නපුර – පානදුර බස් රථයක් ගිනිගනී

අද (21) උදෑසන බොරලුගොඩ හන්දිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හදිසියේම ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

එය රත්නපුර – පානදුර ධාවනය වන බස් රථයක් වන අතර මෙම සිදු වීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්