අද (21) උදෑසන බොරලුගොඩ හන්දිය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හදිසියේම ගිනිගැනීමට ලක්ව තිබෙනවා.
එය රත්නපුර – පානදුර ධාවනය වන බස් රථයක් වන අතර මෙම සිදු වීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

© 2024 ITN News - Powered by ITN DIgital.