ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
Related Articles
ඔට්ටු ඇල්ලීමේ හා සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත් එය අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා.