fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුඩු රැජින අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 09:53

කුඩු රැජින අත්අඩංගුවට

කුඩු රැජින හෙවත් ශ්‍රීමාලි  යන අය විශේෂ කාර්ය  බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ ගතව සිටිමින් මහාපරිමාණ මත්කුඩු ජාවරම් මෙහෙය වන බව බව කියන රත්මලානේ දේවින්ද යන අයගේ මෙරට කුඩු ජාලය මෙහෙයවන කුඩු රැජින ශ්‍රීමාලි අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 250 ක් ද අත්අඩංගුවට ගත්  බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

49 හැවිරිදි මෙම සැකකාරිය රත්මලාන ගල්කිස්ස මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන රත්මලානේ දේවින්ද යන අයගේ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවටයි හෙලිව ඇත්තේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2023 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්