BREAKING : ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමට දිමුත් තීරණය කරයි
Related Articles
අයර්ලන්ත සංචාරයෙන් පසු නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට දැනුම් දුන් බව ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති තරඟ දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.
අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණීමට නියමිතයි.