නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
Related Articles
නව පොලිස්පති ධුරය ඇතුළු සෙසු ප්‍රධාන තනතුරු පත් කිරීමේ දී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ට මේ බව අවධාරණය කර තිබේ.