පිරිමි යට ඇඳුම් තුළ සඟවා විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් පැකට් 400ක් පොලිස් භාරයට
Related Articles
පිරිමි යට ඇඳුම් තුළ සඟවා විකිණීමට සූදානම් කර තිබූ හෙරොයින් පැකට් 400ක් පමණ පොලොන්නරුව ප්‍රධාන බස්නැවතුම්පොල ඉදිරිපිටදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ හෙරොයින් පැකට් 400ක් එකවර අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය බවයි පොලීසිය සඳහන් කළේ.
බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.