fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:05

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මංගල උත්සවකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් අඟුරුවාතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලැබුවා.

මිය ගිය පුද්ගලයාග් සිරුර වෙල්යායක තිබී අද අලුයම සොයා ගෙන තිබෙනවා.

මෙහිදී ඇසිඩ් ප්‍රහාර එල්ල කිරීමක් ද සිදුව ඇති බවයි අඟුරුවාතොට පොලීසිය පැවසුවේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්