ඡන්ද විමසීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා
Related Articles
පළාත් පාලන ඡන්ද විමසුම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙනවා.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ලබන බදාදා පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංචිධාන නියෝජිතයන් සහභාගී වනවා.