IMF විස්තීරණ ණය මුදල පිලිබඳ නිල ප්‍රකාශය ලබන 20 වනදා රාත්‍රියේ ප්‍රකාශයට
Related Articles
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිලිබද නිල ප්‍රකාශය ලබන 20 වනදා රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
එකඟතාවන් පිළිබඳ වාර්තාවද වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
රුවන්වැල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියා.