fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ පාසල් නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 09:31

අප්‍රේල්  සහ මැයි මාසවලට අදාළ පාසල් නිවාඩු දින ප්‍රකාශයට පත් කෙරේ

2023 පළමු පාසල් වාරයේ 01 වැනි අදියරේ පාසල් නිවාඩුව අප්‍රේල් 05 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

මේ අතර 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා මැයි මස 13 සිට 24 දක්වා යළි පාසල් නිවාඩුව ලබා දෙන බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් නිවේදනය කරනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2023 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්