රජයේ සියලු රෝහල්වල සහ කාර්යාලවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ඊයේ සංවිධාන කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතැම් සේවාවන්ට බාධා පැමිණියා.
එහෙත් අද දිනයේදී දිවයිනේ සියලු රෝහල්වල පාසල්වල ,බැංකුවල සහ අනෙකුත් රජයේ ආයතනවල කලටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන ආකාරය දැකගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.