fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට බාහිර ණය හිමියන්ට ජනපතිගෙන් විවෘත ලිපියක්

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2023 21:55

මෙරට බාහිර ණය හිමියන්ට ජනපතිගෙන් විවෘත ලිපියක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමටත් , ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටත් පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට බාහිර ණය හිමියන්ට විවෘත ලිපියක් යවමින් ප්‍රකාශ කර ඇත.

එසේම  ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සාධනීයව කටයුතු කරන ලෙසටද  ණය හිමියන් දිරිමත් කර ඇත.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2023 21:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්