වර්තමානයේ රට තුළ උද්ගතවී ඇති සමාජ පීඩනය පිළිබඳව ජනාධිපතිවරයා මනා අවබෝධයකින් පසුවෙනු ඇති බවට විශ්වාස කරන බව දක්වමින් මල්වතු ,අස්ගිරි මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ හේතුවෙන් ජනතාහිතවාදී ප්රතිපත්තීන් ක්රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළයුතු බවයි මහානායක හිමිවරුන්ගේ ලිපියේ දැක්වෙන්නේ.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවද එම ලිපියේ සඳහන්.