ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ලුණු සමාගමේ 2022 වර්ෂයේ ශ මුදල වූ රුපියල් මිලියන 20 ක මුදල අද උදෑසන මුදල් අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් අතුල කුමාර මහතා හට ප්රදානය කිරීම සිදුවුණා.
එම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වරු චාමර සම්පත් දසනායක සහ ලංකා ලුණු සමාගමේ සභාපති අනුර බණ්ඩාර යන මහත්වරුන් සහභාගී වී සිටියා.
ලංකා සමාගමේ ලුණු ලේවායන් මන්නාරම සහ අලිමංකඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අතර මෙම වසරේදී ලුණු ටෝන් 35000 ක මුදල 5,000ක ප්‍රමාණයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් රුපියල් මිලියන 200ක පමණ ලාභයක් ලබා ගැනීමට එම සමාගම බලාපොරොත්තු වෙයි.
මෙම වසරේ ජනවාරි සහ ලංකා පොස්පේට් සමාගම වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් බිලියන 25 ක මුදලක්ද මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කළා.