කාන්තාවන් පාර්ලිමේන්තුවට යා යුත්තේ අඩුවක් පිරවීමට නොව කාන්තා අයිතීන් දිනාගැනීම සඳහා බව නිදහස ජනතා සභාව පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නිදහස ජනතා සභාවේ කාන්තා සංවිධාන සාමාජිකා දුශාන්ති හපුගොඩ මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/EVluXPJUpaQ”]