සර්වජන ඡන්ද බලය පිළිබඳව සභාව කල් තැබීමේ දෙදින විවාදය අද සහ හෙට පැවැත්වෙනවා.
ඒ විපක්ෂය ගෙන එන යෝජනාවකට අනුවයි.
අද සහ හෙට සර්ව ජන ඡන්ද බලය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය පස්වරු 5.30 දක්වා පැවැත් වෙනවා.
අද පෙරවරු 09. සිට පෙ.ව. 10.30 අතර කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන්කර තිබෙනවා.