හොරණ ගෝනපොල කුඹුක ප්රදේශයේ දී යතුරුපැදියක් දුරකතන කණුවක ගැටීමෙන් තරුණයෙකු මිය ගියා.
මෙම තරුණයා සිය පෙම්වතියගේ නිවසට යමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.
අධික වේගය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.