ශ්රී ලංකාවේ නව රුසියානු තානාපති ලෙවන් එස්.ඩිෂාගර්යන් මහතා ආරක්ෂක ලේකම් විශ්රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා හමු වුණා.
ආරක්ෂක මූලස්ථානයට පැමිණි රුසියානු තානාපතිවරවයා කමල් ගුණරත්න මහතා විසින් උණුසුම් ලෙස පිලිගනු ලැබුවා.
අනතුරුව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.