ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක් මියගොස් තිබෙනවා.
ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් බවයි විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසන්නේ..
ඊයේ (28) රාත්‍රියේ සිසුවිය කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය ඊයේ රාත්‍රී 11:15ට පමණ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) අලුයම මියගොස් තිබෙනවා.