උසස් පෙළ පිලිතුරුපත් ඇගයීමේ කටයුතු තවදුරටත් ප‍්‍රමාද වන ලකුණු
විශ්වවිද්‍යා ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය උසස් පෙල පිලිතුරුපත් ඇගයීමට සම්බන්ධ නොවීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගේ අධ්‍යාපන කටයුතු අඩාලවීම පිළිබද ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පිලිතුරුපත්‍ර ඇගයීම පෙබරවාරි 23 වනදා සිට ආරම්භකිරීමට නියමිතව තිබුණත් අද වන