fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝෆ්බෝල් ප්‍රචලිත කරන්න යයි

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 12:11

කෝෆ්බෝල් ප්‍රචලිත කරන්න යයි

ශ්‍රී ලංකාව තුළ කෝෆ්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව පළමු ජාත්‍යන්තර කෝෆ්බොල් කණ්ඩායම ලෙස හොංකොං කණ්ඩායම දිවයිනට පැමිණියා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය වීම සඳහායි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කෝෆ්බොල් සංගමයේ නිලධාරීන් ඇතුලු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියා.

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 12:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්