fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිළිකා රෝගීන්ට ප්‍රදේශ කිහිපයක විශේෂිත රෝහල්

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 10:12

පිළිකා රෝගීන්ට ප්‍රදේශ කිහිපයක විශේෂිත රෝහල්

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් පිහිටුවීමට ජනධිපති වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම සුදුසු ස්ථානයක විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

hasiniek
By hasiniek පෙබරවාරි 28, 2023 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්