fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු වසරේ සිසුන්ට විවෘත වුණු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

hasiniek
By hasiniek පෙබරවාරි 27, 2023 09:04

පළමු වසරේ සිසුන්ට  විවෘත වුණු  බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට පළමු වසරේ සිසුන් සඳහා පමණක් යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා.

hasiniek
By hasiniek පෙබරවාරි 27, 2023 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්