fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙනවා කියන කතාව බොරු – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

hasiniek
By hasiniek පෙබරවාරි 26, 2023 12:52

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වෙනවා කියන කතාව බොරු – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි.

මෙය රජය ගෙනයන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් බව ද අදාළ නිවේදනයේ සඳහන්

hasiniek
By hasiniek පෙබරවාරි 26, 2023 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්