බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
වැසි තත්ත්වය :පොතුවිල්සිටමඩකළපුව හරහාත්රිකුණාමලයදක්වාවෙරළටඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවැසි වාර කිහිපයක් ඇතිවේ. කොළඹ සිටගාල්ලදක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්රදේශවලස්ථානස්වල්පයකරාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ : සුළංඊසානදෙසින්හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (20-30) පමණවේ. මන්නාරමසිටපුත්තලමහරහාකොළඹදක්වා සහ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළටඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය : මන්නාරමසිටපුත්තලම, කොළඹසහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-02-24 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 33 | 21 | 90 | 45 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 29 | 24 | 90 | 65 | වැසි වාර කිහිපයක් |
කොළඹ | 33 | 24 | 80 | 60 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
ගාල්ල | 30 | 24 | 85 | 65 | සවස 4.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 30 | 24 | 95 | 45 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 31 | 19 | 90 | 40 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
නුවරඑළිය | 22 | 11 | 95 | 50 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 32 | 22 | 95 | 45 | සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 30 | 24 | 90 | 60 | සිහින් වැසි වාර කිහිපයක් |
මන්නාරම | 31 | 24 | 90 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |