අන්තරේ, අධ්‍යාපන අමාත්‍යාංශයට – උණුසුම් තත්ත්වයක්
Related Articles
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය තුළට පිවිස විරෝධතාවක නිරත වුණා.
ඒ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල යළිත් සියලු සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින්.
එම අවස්ථාවේ තරමක උණුසුම් තත්ත්වයක්ද ඇති වූ බවයි වාර්තා වුණේ.