fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපති වෛද්‍ය චමීර යාපා අබේවර්ධන

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2023 15:59

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපති වෛද්‍ය චමීර යාපා අබේවර්ධන

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය චමීර යාපා අබේවර්ධන මහතා පත් කෙරුණා.

ජාතික ලොතරැයි මණ්ඩලය දශක 6කට ආසන්න කාලයක් තිස්සේ මෙරට ආර්ථිකයට ශක්තියක් වන ප්‍රමුඛ පෙලේ රාජ්‍ය ආයතනයක්.

එහි 26වන සභාපතිවරයා ලෙසයි වෛද්‍ය චමීර යාපා අබේවර්ධන මහතා පත් කෙරුණේ.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ඒ මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2023 15:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්