fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිදි ජුබිලි බිම්ස්ටෙක් ප්‍රශ්න විචාරාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2023 12:32

රිදි ජුබිලි බිම්ස්ටෙක් ප්‍රශ්න විචාරාත්මක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

තිංපු නගරයේ පැවති රිදි ජුබිලි බිම්ස්ටෙක් ප්‍රශ්න විචාරාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.

රටවල් රැසක් සහභාගී වූ මෙම තරගාවලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මේධනී වනිගරත්න මෙනවිය සහ සයුරංගි ප්‍රේමසිරි මහත්මියගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ නේපාල කඛ්ඩායම පරාජයට පත් කරමිනුයි. මේ අනුව නේපාල කණ්ඩායමට අනුශූරතාව හිමි වුණා. ජයග්‍රාහී කුසලානයහ සහ පදක්කම් ප්‍රදානය සිදු කෙරුණේ භූතානයේ විදේශ කටයුතු සහ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය ටන්ඩි දොර්ජි මහතා අතින්.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2023 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්