ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග අයෙක් කොටුවෙයි
Related Articles
මාරවිල, නාත්තන්ඩිය, හොරවංගුව මාර්ගයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සන්කතකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 108යි මිලිග්‍රෑම් 350ක් සැකකරු සන්තකයේ පවතී බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු කොට්‍රාමුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.
ඔහු අද (22) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.