fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩියෙන් සල්ලි ගන්නවාද බලන්න බස්රථ CHECK කරලා

hasiniek
By hasiniek පෙබරවාරි 22, 2023 08:56

වැඩියෙන් සල්ලි ගන්නවාද බලන්න බස්රථ CHECK කරලා

මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අධිකාරිය බස් රථ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව මධ්‍යම පළාතේ සියලුම මාර්ග ආවරණය වන පරිදි එම පරීක්ෂාවන් සිදු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මගීන්ගෙන් වැඩිපුර මුදල් අයකිරීම ,ඉතිරි මුදල් ලබා නොදීම, ටිකට්පත් නිකුත් නොකිරීම අධික ශබ්දයක් ඇතිවෙන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය , බස් රථයේ විවිධ සැරසිලි කර තිබීම සම්බන්ධයෙන් එහිදී සොයා බලා තිබෙනවා.

රියදුරු බලපත්‍ර නොමැති රියදුරන්ද එම පරික්ෂාවේදී හමුවූ බවද සඳහන් .

කෙසේවෙතත් අක්‍රමිකතා පැවති සියලු බස් රථ සඳහා නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 22, 2023 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්