fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අභාවයට යන අපේ කලාව රැකගන්න වෑයමක්

hasiniek
By hasiniek පෙබරවාරි 21, 2023 12:21

අභාවයට යන අපේ කලාව රැකගන්න වෑයමක්

අංගම්පොර සටන් ශිල්පීය ප්‍රදර්ශනයක් කන්දේවත්ත වේරපොල ප්‍රදේශයේදී පැවැත්වුණා.

මෙම අංගම්පොර සටන් ප්‍රදර්ශනය පැවැත්වුණේ කටුගම්පොල ඓතිහාසික පෞරාණික ඉලංගම්පොල පරිශ්‍රයේදීයි.

විවිධ ප්‍රදේශවලින් පැමිණ අංගම් සටන් ශිල්පය හැදෑරූ තරුණ තරුණියන් රැසක් එහිදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කළා.

පාරම්පරික සටන් කලා උපදේශක රවී චන්ද්‍රසිරි මහතා යටතේයි ඔවුන් අංගම්සටන් කලාව හදාරා ඇත්තේ.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට ගිහි පැවිදි විශාල පිරිසක් රැස්ව සිටියා.

hasiniek
By hasiniek පෙබරවාරි 21, 2023 12:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්