පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 දක්වා කල් තබයි
Related Articles
පාර්ලිමේන්තුව හෙට පෙරුවරු 09.30 දක්වා කල් තැබුවා. පළාත් පාලන ඡන්දය කළින් යොදාගත් දිනයට නොපැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විපක්ෂය විරෝධය දැක්වීමත සමග සභාගැබ තුළ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. ඒ අනුවයි සභාව කල් තැබීමට තීරෟණය කෙරුණේ.