යාල් රාණියේ බස්රථයක් සහ මෝටර් රථයක ගැටෙයි
Related Articles
කිලිනොච්චිය, අරිවියල් නගර් ප්‍රදේශයේදී බස් රථයක් හා මෝටර් රථයක් යාපනයේ සිට වව්නියාව දක්වා ධාවනය වූ යාල්රාණි දුම්රියදුම්රියේ ගැටී තිබුණා.
අප වාර්තාකරු පැවසුවේ එම අනතුරෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ තිදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා