fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජබ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 16:09

සජබ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර

උද්ඝෝෂණ කරුවන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

සමගි ජනබලවේගය සංවිධාන කළ උද්ඝෝෂණය මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භවීමට නියමිතව තිබියදීයී කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරුණේ. මහමඟ ගමන් කරන ජනතාවට සහ  වාහනවලට බාධා නොවන පරීදි උද්ඝෝෂණ සිදු කරන ලෙස පොලීසිය දැනුම්දී තිබුණා. එම නියෝග කඩකිරීම හේතුවෙනුයි පිරිස විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්