fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“සුසුම්” එළිදකී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 14:04

“සුසුම්” එළිදකී

චේතනා ද සිල්වා මහත්මිය රචනා කළ නවතම නවකතාව වන “සුසුම්” කෘතිය ජනගත කිරීම කොළඹදී සිදු කෙරුණා.

මෙය චේතනා ද සිල්වා මහත්මිය රචනා කළ 11 වන නවකතාවයි.

ප්‍රවීණ ලේඛක මොහාන් රාජ් මඩවල මහතා වෙත ප්‍රථම ග්‍රන්ථය පිලිගැන්වීම සිදු කෙරුණා.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී. ප්‍රනාන්දු ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර ඇතුළු පිරිසක් මෙහිදී අදහස් පල කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 14:04

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්