fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ සම්බන්ධයෙන් පොලිසියේ සූදානම

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 12:05

දේශපාලන පක්ෂවල උද්ඝෝෂණ සම්බන්ධයෙන් පොලිසියේ සූදානම

විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අද දිනයේ සිදු කරන උද්ඝෝෂණ ව්‍යාපාරවලදී මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළහොත් පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

භාෂණයේ නිදහස සහ මානව අයිතිවාසිකම් කෙරෙහි ඇති අයිතිය ජනතාවට බාධාවක් නොවන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 20, 2023 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්