fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගයට අයදුම්පත් කැඳවයි

hasiniek
By hasiniek පෙබරවාරි 20, 2023 12:46

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගයට අයදුම්පත් කැඳවයි

බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය ජුනි මස 23 වනදා පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය දිවයින පුරා මධ්‍යස්ථාන 25කදී පැවැත්වෙනු ඇති.

2023 – 03 -15 වන දින වන විට මාස 6ක් අඛණ්ඩව බෞද්ධ කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම්පාසලක සේවය කිකිරිම සහ අවුරුදු 18ට වැඩි වීම මෙම විභාගය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් වනවා.

hasiniek
By hasiniek පෙබරවාරි 20, 2023 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්