fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි (Photos)

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2023 10:56

ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ප්‍රපාතයකට පෙරළෙයි (Photos)

වැලිමඩ නුවරඑළිය මාර්ගයේ හක්ගල ප්‍රදේශයේ දී ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවුණා.

කොළොන්නාව සිට කැප්පෙටිපොල ප්‍රදේශය බලා ගමන්කරමින් තිබූ ඉන්ධන ප්‍රවාහන බවුසරයකුයි මෙසේ අනතුරට ලක්වුණේ. අනතුරින් බවුසරය දෙකඩ වී ඇති අතර රියදුරු සහ සහායකයා අනතුරත් සමග රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා. නුවරඑළිය පොලිසියේ මෙහෙයවීමෙන් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන  ක්‍රියාත්මකයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 19, 2023 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්