තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 46,000 ඉක්මවයි
Related Articles
තුර්කි – සිරියා භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙනවා.
මේ වන විට භූ කම්පනය සිදුව දින 12ක් ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේදීත් කුඩා දරුවෙකු ඇතුළු දෙමාපියන් බේරා ගැනීමට මෙහෙයුම් කණ්ඩායම් සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් කුඩා දරුවා විජනය හේතුවෙන් පසුව මිය ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ වාර්තා අනුව මේ වන විට තුර්කියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 40642ක් වන අතර අසල්වැසි සිරියාවේ මරණ සංඛ්‍යාව 5800 ඉක්මවනවා.