fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකේය නම බැබලවූ මළල ක්‍රීඩා ප්‍රවීණයින්

hasiniek
By hasiniek පෙබරවාරි 19, 2023 08:14

ශ්‍රී ලාංකේය නම බැබලවූ මළල ක්‍රීඩා ප්‍රවීණයින්

බටහිර බෙංගාලයේ මිඩ්නා පූර්හි පැවති 42 වන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී පදක්කම් රැසක් දිනාගත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ප්‍රවීණයින්ගේ කණ්ඩායම අද (19) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු මෙම තරගාවලිය සඳහා සහභාගි වී ඇති අතර රන් පදක්කම් 29 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් හිමිකර ගැනීමට ක්‍රීඩකයින් සමත් වුණා.

hasiniek
By hasiniek පෙබරවාරි 19, 2023 08:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්