fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ එක් සිසුවකුගේ සිරුර හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 12:30

මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ එක් සිසුවකුගේ සිරුර හමුවෙයි

මාතර වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ  කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසලේ සිසුන් තුන් දෙනා අතරන් එක් අයෙකුගේ සිරුර හමු වී තිබෙනවා.

17 හැවිරිදි  සිසුවෙකුගේ සිරුර මෙලෙස හමු වූ ඇති බවයි පොලීසිය පැවසුවේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්