fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 11:45

ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

මහනුරව ගුඩ් ෂෙඩ් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට දැවැන්ත ගසක් කඩා වැටී තිබෙනවා.

සිද්ධියෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර පාසල් සිසුවෙකු තුවාල ලැබුවා.ගස ඉවත් කිරීමට දිගු වේලාවක් ගතවීම නිසා රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.බස් රථය මගීන් බස්සවා නැවත ගමන්වාරය සඳහා නවතා තැබීමට යන අවස්ථාවේදී ගස කඩා වැටී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්