fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 11:16

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1979 අංක 01 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඛණිජතෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හා බෙදාහැරීම ද මේ යටතේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙනවා. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වන මෙම සේවාවන් අවහිරයකින් හෝ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වන පරිදි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්