fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙරළ වොලිබෝල් පිරිමි අවසන් මහා තරඟයෙන් ජර්මනිය පරදා ප්‍රංශය ජය ගනී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 20:21

වෙරළ වොලිබෝල් පිරිමි අවසන් මහා තරඟයෙන් ජර්මනිය පරදා ප්‍රංශය ජය ගනී

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය සංවිධාන කරන වෙරළ වොලිබෝල් තරගාවලිය මීගමුව වෙරළ තීරයේදී අද පැවැත්වුණා.

ඒ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර හමුදා ක්‍රිඩා කවුන්සලය වෙරළ වොලිබෝල් ක්‍රීඩා තරගාවලිය මෙවර සංවිධාන කරන්නේ 4 වන වරටයි. තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

අද පැවති පිරිමි අවසන් මහා තරගයෙන් ජර්මනිය පරදා ප්‍රංශය ජයග්‍රහණය කළා. කාන්තා අවසන් මහා තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ ජර්මානු කාන්තා කණ්ඩායම ශූරතාව දිනා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 17, 2023 20:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්